යම්හෙයකින් එක්සත් ජනපදය එය තහවුරු කළොත් , එය ඇමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානු භූමියේ ගෙනයන ප්‍රහාරයන්හි විශාල ඉදිරි පිම්මක් වනු ඇතැයි වාර්තාකරුවෝ පවසනවා.
මේ අතර නේටෝ හමුදා නැගෙනහිර ඇෆ්ඝනිස්තානයේ එල්ල කල ප්‍රහාරයකින්, පාකිස්තාන් තාලිබාන් ව්‍යාපාරයේ අණදෙන නිලධාරියකු වූ මුල්ලා දදුල්ලා (Mullah Dadullah,) සහ ඔහුගේ ප්‍රහාරක සගයන් ගණනාවක් ම මරා දමන ලද බවක් ද වාර්තා වුනා.
බදුර්දීන් හඛානි මරා දැමුණ බවට පළ වෙමින් ඇති වාර්තා හඛානි සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුනා.
එහෙත් හඛානිගේ සිරුර මිහිදන් කෙරෙනු තමන් දුටු බවයි තවත් පිරිසක් කියා සිටියේ
By:BBC
No comments:
Post a Comment