තරුණ තරුණියන් 77 ක් ඝාතනය වීමේ සිද්ධියේදී පොලිසිය ප්‍රමාදවී
ක්‍රියාකර ඇතැයි සනාථවීම නිසා නෝර්වේ පොලිස්‌පති ඔයිස්‌ටින්
ටේලන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී ඇත.
ඇන්ඩ්‍රස් බ්‍රේවික් විසින් මෙම සමූල ඝාතනය සිදුකිරීමට දින කීපයකට පෙර ඔහු පොලිස්‌පති ධුරයට පත්විය.
බ්‍රේවික් මෙම ඝාතනය සිදුකරන අවස්‌ථාවේ උමෝයා දූපත වෙත යැම සඳහා පොලිස් හෙලිකොප්ටරය පවා සූදානම් කර නොතිබූ බව විමර්ශනයේදී හෙළිවිය.
මේ සිද්ධිය ගැන පත් කළ විමර්ශන කොමිසම පැවැසුවේ පොලිසිය ප්‍රමාද වී ක්‍රියාකර ඇති බවයි.
මේ අතර නෝර්වේ අගමැති ජෙන් සමොල්මන්වර්න්ටද ඉල්ලා අස්‌වන්නැයි බලපෑම් එල්ල වී ඇත.

No comments:
Post a Comment