මියන්මාරයේ මහා ගංවතුරින් අසූ දාහකට අධික ජනකායකට උන්හිටිතැන් අහිමි වෙයි.
පසුගිය දිනවල ඇද වැටුන මහා වර්ෂාව නිසා ඇති වූ
ගංවතුර උවදුර ප්‍රධාන වශයෙන් මියන්මාරයේ සරුසාර දකුණු ඩෙල්ටාවට තදින් බල පෑ
බව නිලධාරීහු පැවසුහ.සහල් නිපදවන කුඹුරු ඉඩම්වලින් හෙක්ටර්යාර් දහස් ගණනක් ගංවතුරට යට වූ බවත් නිලධාරීහු ප්‍රකාශ කළහ.
2008 වසරෙහි මියන්මාරය මුහුණ දුන් මහා කුණාටුවේදීත් විපතට පත් වුනේ එම ප්‍රදේශයයි.
එම ව්‍යසනයේදී විනාශ වූ ජීවිත ගණන එක්ලක්ෂ තිස් දහසකි.
By:BBC
No comments:
Post a Comment